V (2020) Sinhala Dubbed Full Movie | වී (2020) සිංහල හඩකැවූ චිත්‍රපටය HD

 



අති සාර්ථකත්ව සිනමා ගමනේ 2019 වර්ශය පසුකල තෙලිඟු සිනමාවේ Natural Star ලේසින් නම් දරා සිටින නානි ගේ 25 වන චිත්‍රපටිය ලෙසයි මේ V (2020) චිත්‍රපටිය තෙලිඟු සිනමාවට එක් වෙන්නේ.

මෙහි සෙසු චරිත ලෙස සුදීර් බාබු, නිවේදා තෝමස්, ආදිති රාඕ යන සුපිරි රංගනශිල්පීන් රංගනයෙන් එක් වන අතර මෝහන් ක්‍රිශ්නාගේ අධ්‍යක්ෂණයෙන් හා දිල් රාජු මහතාගේ නිශ්පාදනයෙන් තමයි මෙය නිමවෙලා තියෙන්නේ.

➤ Release Date:

 5 September 2020 (USA)

➤ Language:

 Sinhala Dubbed
➤ Movie Quality : 720p BRRip

➤ Movie Size : 1.4GB




(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)


දිගටම අපත් සමග රැදී සිටින්න.

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤️🙏

Post a Comment

0 Comments