Dil Bechara (2020) Sinhala Subtitles | මියෙනාතුරා ආදරෙයි [සිංහල උපසිරැසි සමඟ]

 


July 24, 2020 වෙනිදා ඩිස්නි ප්ලස් හරහා නිකුත් උන මේ සිනමා සිත්තම ටිකක් විශේශයි , විශේශයි කියන්නෙ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක නිකුත් වෙලා පැයක් වගේ කාලයක් ඇතුලත් පැයකුත් යන්න කලින් මිලියන එකක ලයික්ස් ගන්න පුලුවන් වෙලා තියෙනවා , ඉතිං ඇවේන්ජර්ස් එන්ඩ් ගේම් ට්‍රේලරය පරදා යූටියුබ් ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ලයික්ස් ගත්තු ට්‍රේලරය බවට බේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක නම තියනවා..

ඉතිං මේ ෆිල්ම් එකේ නම තමා Dil Bechara
Romance/Drama යන කැටගරි වලට අයත් මෙම සිනමා සිත්තමේ දාවන කාලය පැය එකකුත් විනාඩි 41 ක් වැනි කුඩා කාලයකි.. IMDB මීටරය පැත්තට හැරුනොත් 9.9/10 වැනි ඉතා ඉහලම ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 99% ක් ලැබී ඇත.


ඒ වගේම මෙ චිත්‍රපටය

Sushant Singh Rajput
Sanjana Sanghi
Saif Ali Khan

ඇතුලු තවත් දක්ශ රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වෙලා තියෙනවා..

ෆිල්ම් එක ගැන කියන්න ආසයි ඒත් කියන්නෙ නෑ මොකද මේක තමා Sushant Singh Rajput දාය්ක උන වගේම වෙන අවසන් චිත්‍රපටය මොකද ඔහු June 14, 2020 දින අප අතරින් සමුගන්නවා..

ලස්සන තේමාවක් යටතේ නිර්මාණය වෙලා තියෙන මේ චිත්‍රපටයට ඔයාල ආස වෙයි කියලා හිතනවා. එහෙනම් ෆිල්ම් එකත් බලලා උපසිරැසියේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අපිට කියන්න කියලා ඉල්ලමින් අදට අපි සමුගන්නවා.


(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)


දිගටම අපත් සමග රැදී සිටින්න.

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤️🙏



Post a Comment

0 Comments