Operation Gold Fish (2019) Sinhala Dubbed Full Movie | ත්‍රස්ත මෙහෙයුම (2019) සිංහල හඬකැවු චිත්‍රපටය HD

 



PLOTඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්ත කන්ඩායමකට විරුද්ධව රජයේ නියෝග නොතකා, සටන් කරන හමුදා සෙබලෙක් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන් හතර දෙනෙක් ගේ වටා ගෙතෙන මේ කතාව වෙනස්ම විදිහෙ කතාවක්. පැය 2 යි විනාඩි 7 ක් පුරාවට කම්මැලි නැතුව බලගෙන ඉන්න් පුලුවන් මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

➤ Director : Sai Kiran Adivi

➤ Writer : Sai Kiran Adivi (screenplay), Sai Kiran Adivi (story) 

➤ Cast:  AadiSasha ChettriNithya Naresh | See full cast & crew »

➤ Languages : Sinhala

➤ Movie Quality : 720p BRRip

➤ Movie Size : 1GB





(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)


දිගටම අපත් සමග රැදී සිටින්න.

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤️🙏



Post a Comment

0 Comments